2017 ඔක්තොම්බර් මස 23 වැනි සඳුදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Gallege HanSani New Photo Shoot
sewvandi dissanayake New Photo Shoot
Nawodha Dilukshani New Photo Shoot
Anushka Niranjali New Photo Shoot
madhuri sewwandi New Photo Shoot
Madhu Liyanage New Photo Shoot
Loading...

හේරත් කැන්ගරුවෝ හඬවයි – කඩුලු ත්‍රිත්වයයි – වාර්තා රැසයි

August 5, 2016, 6:00 am   Views: 2548

සංචාරක ඕසටේ‍්‍රලියානු කණ්ඩායම සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කඩුලූ ති‍්‍රත්වක් වාර්තා කිරීමට රංගන හේරත් සමත් වුණා. ඔහුගේ කඩුලූ ති‍්‍රත්වය ලෙස දැවී ගියේ ඇඩම් වොජස්, පීටර් නෙවිල් සහ මිචෙල් ස්ටර්ක්.

මෙහිදී ටෙස්ට් තරඟවලදී කඩුලු ත්‍රිත්වයත් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස රංගන හේරත් වාර්තා පොත් අතරට එකතු වුණා.

ටෙස්ට් තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කඩුලූ ති‍්‍රත්වයක් දවා ගත් දෙවන පන්දු යවන්නා වන්නේ රංගන හේරත්.මේ දස්කම කළ පළමුවැන්නා වූයේ නුවන් සොයිසායි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟවලදී කඩුලු 50ක් ලැබා ගැනීමට ද හේරත් මෙහිදී සමත් වු අතර මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඕසට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් කඩුලු 50 ලබාගත් දෙවන ක්‍රීඩකයා ලෙස ද හේරත් වාර්තා පොත් අතරට එකතු වුණා.

සංචාරක ඕසටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩාය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනයේ අද පෙරවරුවේ ආරම්භ වුණා. අද දිනයේ යැවූ දෙවන පන්දුවාරයේදී ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ තුන්වන කඩුල්ල ලෙස උස්මන් කවජා දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත්වීම විශේෂත්වයක්. ඉන් පසුව යැවූ පන්දුවාරයේ පළමු පන්දුවේදී ඔස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවා ගැනීමට රංගන හේරත් සමත් වුණා.

එ් අනුව ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 85 ක් රැස්කර ගෙන සිටිනවා. එ් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 281කට පිළිතුරු වශයෙන්.

- nethnews

Loading...