2017 පෙබරවාරි මස 25 වැනි සෙනසුරාදා
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
nadeesha hemamali wedding Photo
Shanu New Photo Shoot
madushani new photo shoot
Kaushi Perera New Photo Shoot
Chethi Hewawasam New Photo Shoot
Thushi Lakmali Actress New Photo Shoot
Loading...

ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් මිලියන ගණනක් අනතුරේ – ඔබේ දුරකථනයත් දැන්ම පරික්ෂා කරගන්න මෙතැනින්

August 10, 2016, 8:56 am   Views: 6048

ඇමරිකාවේ ක්වල්කොම් (Qualcomm) සමාගම විසින් නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික් ‘චිප්’ ඇතුලත් ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් තුල සයිබර් ප්‍රහාරකයන්ට දත්ත සොරකම් කළ හැකි ආකාරයේ වෛරසයක් ඇති බව ‘චෙක්පොයින්ට් රිසර්චර්ස්’ නම් ආයතනය විසින් සොයාගෙන තිබේ. මෙම වෛරසය නම් කොට ඇත්තේ “Quad Rooter” නමිනි.

දැනට භාවිතා වන ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් අතුරින් 80% පමණ භාවිතා වන්නේ ක්වල්කොම් (Qualcomm) චිප් වේ. ඒ අනුව ක්වල්කොම් (Qualcomm) චිප් ඇතුලත් ජනප්‍රිය ස්මාර්ට් ෆෝන් වන Samsung Galaxy S7 and Samsung S7 Edge, Google Nexus 5X, Nexus 6 and Nexus 6P, HTC One, HTC M9 and HTC 10, LG G4, LG G5, and LG V10, OnePlus One, OnePlus 2 and OnePlus 3 දුරකථනද අනෙකුත් ක්වල්කොම් (Qualcomm) චිප් ඇතුලත් ජංගම දුරකථනද අනතුරේ වැටී තිබේ. කෙසේ වුවත් දැනට එසේ සිදුවූ සයිබර් ප්‍රහාර පිලිබඳ කිසිදු වාර්තාවක් නොමැත.

 

මෙම වෛරසය පිලිබඳ මුල්වරට සොයාගත් ‘චෙක්පොයින්ට් රිසර්චර්ස්’ ආයතනය විසින් මෙම වෛරසය හෝ වෙනත් වෛරස ඇතුල්වී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා QuadRooter Scanner නමින් ‘ඇප්’ එකක් නර්මාණය කර ඇති අතර එය ගූගල්මු ප්ලේ ස්ටෝර්ද වෙත පිවිසීමෙන්ල් නොමිලේ භාගත කළහැක.

Loading...