2017 අගෝස්තු මස 22 වැනි අගහරුවාදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Ishi Zohana New Photo Shoot
Esha Dolly New Photo Shoot
Zeeniya Roshin New Photo Shoot
Kaushi Perera New Photo Shoot
mas vaddm
Beleena Dissanayka New Photo Shoot
Loading...

දුර්ලභ ගණයේ තාපස කකුළුවෙක්‌ නොච්චියාගමින් හමුවෙයි

August 30, 2016, 7:51 pm   Views: 1092

වෙරළබඩ ප්‍රදේශවල කලාතුරකින් දැකිය හැකි ඉතා දුර්ලභ සත්ව ගණයට අයත් තාපස කකුළුවකු අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ ගෙවත්තකින් හමුවී තිබේ.

මෙම සත්ත්වයා හැකිලී සිටින විට ගොළුබෙල්ලකුගේ ස්‌වරූපය ගන්නා අතර ගමන් කරන විට කකුළුවකුගේ ස්‌වරූපය ගනී. පාද හයකින් යුත් මෙම සත්ත්වයාට වේගයෙන් ගමන් කිරීමට හැකියාවක්‌ තිබේ. මෙම සත්ත්වයා පිළිබඳව වයඹ වනජීවී කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මෙම සත්ත්ව කොට්‌ඨාශය වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන දුර්ලභ ගණයේ කකුළු විශේෂයක්‌ බවයි.

මෙම තාපස කකුළුවා වෙරළබඩ ප්‍රදේශයක්‌ නොවන නොච්චියාගම ප්‍රදේශයෙන් හමුවීම සුවිශේෂී කරුණක්‌ බව ද සඳහන් කළේය.

නොච්චියාගම පොල පාරේ ඉහළගම පදිංචි ඒ. කරුණාදාස මහතාගේ නිවසේදී මෙම සත්ත්වයා හමුව තිබේ.

Loading...