2017 මාර්තු මස 24 වැනි සිකුරාදා
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
madushani new photo shoot
Jeewan s 30th wedding anniversary moments
Biumali new photo shoot
Singer Shermaine Willis Hot Photos
nathasha perera new photo
Yureni Noshika New Photo Shoot
Loading...

කොන්ඩම් ගැන ඔබ තවමත් විශ්වාස කරන මිත්‍යා මත මොනවද කියලා දැනගන්න කැමතිද?

September 8, 2016, 4:37 pm   Views: 19434

කොන්ඩම් පාවිච්චිය මඟින් ඔබේ සහකාරිය අනවශ්‍ය ගැබ් ගැනීමකින් ආරක්ෂා වෙනවා හැර ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම වළක්වනවා.
කොන්ඩම් ගැන තවමත් මිනිසුන් විවිධ මිත්‍යා මත විශ්වාස කරනවා.

1.කොන්ඩම් එක මතට ස්නේහක ද්‍රව්‍යය යෙදීමෙන් එය ඉරීම වළක්වන බව
සත්‍යය : ස්නේහක ද්‍රව්‍යය තෙල් මත පදනම් වන බැවින් ඒ මඟින් කොන්ඩමයට හානි වෙන්න පුළුවන්.

2.කොන්ඩම් එක මඟින් සියලුම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වන බව
සත්‍යය : ලිංගික ඉන්නන් , සිපිලිස් , යුනික උකුණෝ ආදී රෝග වලට සම්පුර්ණ ආරක්ෂාවක් කොන්ඩම් මඟින් නොලැබේ.

3.ඔබට ගස් වල කිරි ආසාත්මික නම් කොන්ඩම් පාවිච්චි නොකළ හැකි බව
සත්‍යය : polyurethane හා polyisoprene වලින් සාදා ඇති කොන්ඩම් ඔබට පාවිච්චි කල හැකිය.

4.කොන්ඩමය ඔබේ පසුම්බියේ දමා ආරක්ෂා කරගත හැකි බව
සත්‍යය : එය දිගු කලක් පසුම්බියේ දමා සිටීමෙන් එයට හානි සිදු වන්නට පුළුවන්.

5.එක වර කොන්ඩම් දෙකක් භාවිතා කිරීමෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙන බව
සත්‍යය : එකම වෙලාවේ කොන්ඩම් දෙකක් භාවිතා කිරීම ආරක්ෂාව අඩු කරයි.මන්ද එවිට එය ඉරීමට ඇති හැකියාව වැඩි නිසාය.

මෙම ලිපිය උපුටා ගැනීම සපුරා තහනම් 

Loading...