2018 ජනවාරි මස 23 වැනි අගහරුවාදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Teena Shanall New Photo Shoot
Teena Shanell New Photo Shoot
Zeeniya Roshin New Photo Shoot
madushani new photo shoot
nathasha perera new photo
Kaushalya Madhavi Golden cloths
Loading...

මුහුණේ ලක්ෂණවලින් ඔබේ ලිංගික ජීවිතය ගැ කියවෙන දේ මොනවාද?

September 9, 2016, 4:02 am   Views: 15314

ලිංගිකවේදය පිළිබඳ විශේෂඥ ට්රේසි කොක්ස් පවසන පරිදි,පුරාණ චීන ඉගැන්වීම්වල මුහුණේ ඉරියව් මගින් ලිංගික ජිවිතය පිළබදව බොහෝ දේ පෙන්වයි.
එසේ නම් ඒ මොනවාදැයි බලමු.


ඇහිබැම
කෙටි සිහින් ඇහිබැමක් ඇති මිනිසුන් හාස්ය්ය උපදවන සුළු මිනිසුන් වන අතර ඔවුනගේ ලිංගික ආශාවන් බොහෝ අඩුය. ඇහිබැම ඝනව ඇති අය ලිංගික අත්හදා බැලීම් වලට ඉතා කැමැත්තක් දක්වන අය වේ

ඇස්
දීප්තිමත් ඇස් අභියෝග සදහා කැමැත්තක් දක්වයි. ඔවුන් ආදරය කෙරෙහි තම සම්පූර්ණ සැලකිල්ල නොදක්වන අතරම ඔවුන් එය තරමට වඩා විශ්වාස නොකරන පුද්ගයින් වේ. අඳුරු ඇස් ඇති අය දිගු වේලාවක් ලිංගික ආශාවන් තෘප්ති විඳින අය වේ. නිල් හා කොළ ඇස් ඇත්තන් මේ සඳහා ඉතා නිර්මාණශීලි වේ. දුඹුරු ඇස් ඇත්තන් ඉතා ත්රාිසජනක අත්දැකීම් ලැදියාවක් දක්වන අතරම හොද ආදරවන්තයින් වේ.

තොල්
විශාල තොල් ඇත්තන් පරාර්ථකාමි ආදරවන්තයින් වේ. ඔවුන්ගේ පෙනුම සරාගී ය. කුඩා තොල් ඇත්තන් කැපවිය හැකි, නීතිගරුක, සිහින දකින අය වේ. ඔබේ උඩු තොල යටි තොලට වඩා විශාල නම්, එහි තේරුම ඔබ ඉතා සරාගි බවයි.

නාසය
උඩු අතට හැරුණු නාසයක් පිහිටා ඇති අය අලුත් අත්හදාබැලීම්වලට වඩා පැරණි දේ තුළ එල්ලී සිටීමට උත්සහ කරයි. පැතලි හෝ ඉතා කුඩා නාසයක් ඇති අය ලිංගික ක්රිලයාවන්වලදී ඉතාම සිත් ගන්නා සුළු වේ. මඳක් රවුම් නාසයක් ඇත්තන් සරාගී වේ. ඔවුන් ලිංගික ක්රිංයාවන් සඳහා දැඩි කැමැත්තක් දක්වයි.

කණ
කුඩා කන්පෙති ඇත්තන් ඉතා ශක්තිමත් ලිංගික එක් වීමකට කැමැත්ක් දක්වන අතර ඔවුන් ඉතාම පහසුවෙන් සහකරවන් මුණ ගැසේ. එහෙත් ඔවුන් ඉහළම තෘප්තිය කරා ළඟා වේ. විශාල කන් පෙති ඇත්තන් ඉතා කාමුක හා ආදරයට ලොල් බවක් දක්වයි.

මෙම  ලිපිය උපුටා ගැනීම සපුරා තහනම් 

Loading...