2017 පෙබරවාරි මස 25 වැනි සෙනසුරාදා
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Giniyam Rae - IRAJ & Kaizer
nathasha perera new photo
Dharani Alweera Hot New Photo Shoot - 2016
Harshani New Shoot
Shenali New Photo Shoot
Madhushika Lakmali New Photo Shoot
Loading...

කාන්තාවනි, සැලකිලිමත් වන්න. මේ දේවලිකිසිම මොහොතක පියයුරුවලට සිදු නොකරන්න

September 10, 2016, 5:36 pm   Views: 30383

කාන්තාවකගේ සිරුරේ ඇති වඩාත්ම කැපී පෙනෙන හා ඇයගේ සුන්දරත්වය විදහා පාන අවයවය වන්නේ පියයුරු වේ. එමෙන්ම මෙය ඉක්මනින් හානි වීමට දැඩි හැකියාවක් පවති. එම නිසා මෙයට නිවැරැදි සාත්තුවක් අවශ්යර වේ. එම නිසාම සුන්දර පියයුරු යුගලයක් පවත්වා ගැනීමට පහත කරුණු පිළිබදව සැලකිලිමත් වෙන්න.

කුඩා තිසර පට පැළදීම
කාන්තාව් බොහෝවිට තමාගේ පියයුරුවල ප්ර මාණයට වඩා අඩු ප්රතමාණයෙන් යුතු තිසර පට අදින්නට උත්සහ කරයි. එය ඉතාමත්ම වැරදි වේ. මෙමගින් පියුරුවලට හානි සිදු විය හැක.

තිසර පටයක් හැඳ නැති අවස්ථාවලදී දිව යාම
ව්යරයාම් කිරීමෙදී තිසර පටයක් නොඇඳ සිටීම කාන්තාවන් නිදහස් දෙයක් සේ සැලකූ නමුත් එය ද ඉතාම වැරදි වේ. මෙමගින් පියයුරුවල ඇති සම්බන්ධක පටකවලට හානි සිදු විය හැකි ය.

අංගුලි පීඩනය
කාන්තාවන්ගේ තන පුඩුව මත ගෙරපුමක්ඇති කරවීම සිදු කරයි. මෙම ක්රි යාව නිසා තන පුඩුව හානි විය හැකි ය.

සිරුර විඳිම
තන පුඩුව විඳ කරාබු පැළඳීම සිදු කරයි. මෙය පෙනුමෙන් සුන්දර වුවද යානිදායක විය හැකි ය. නියුමෝනියාව ඇති වීමටද මෙය හේතුවක් විය හැකි ය.

 මෙම  ලිපිය උපුටා ගැනීම සපුරා තහනම් 

Loading...