2017 අගෝස්තු මස 17 වැනි බ්‍රහස්පතින්දා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
theruni wedding photos maneesha bride
Dusheni Miurangi New Photo Shoot
Chethi Hewawasam New Photo Shoot
Gallege HanSani New Photo Shoot
Thushi Lakmali Actress New Photo Shoot
Lini Sansala New Photo Shoot
Loading...

රංගන ශිල්පිනියක් වූ කවීෂා අයේෂානි හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගනී

October 16, 2016, 4:41 am   Views: 17011

කලා ලෝකයේ රංගන ශිල්පිනියක් වූ කවීෂා අයේෂානි සිය ජිවිතයෙන් සමුගෙන තිබෙනවා.ඒ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින්ය.ඇයගේ සිරුර මේවනවිට කළුබෝවිල රෝහලට රැගෙනගොස් ඇති බවයි මිරිහාන රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.

අනතුර සිදුවන මොහොතේ කවීෂා අයේෂානි මෝටර් රථය පදවා ඇති අතර ඒ ඇයගේම මෝටර් රථය බව සඳහන්.ඇය කලා ලෝකයේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක් ලෙස ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු ආදරණිය චරිතයක්.

පසුගියදා ඇයගේ උපන්දින සාදය ඉතාමත් අලංකාරවත් අයුරින් පැවැත්වුණු අතර ඒ සඳහා නළු නිළියන් රැසක්ද සහභාගී වුණා.

Loading...