2017 පෙබරවාරි මස 20 වැනි සඳුදා
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
dilsha new photo shoot
Nawodha Dilukshani New Photo Shoot
Geethma Alviz New Photo Shoot
Thushi Lakmali New Photo Shoot
Viraji Herath New Photo Shoot
Madhushika Lakmali New Photo Shoot
Loading...

ඔබේ බර අඩු කර ගැනීමට කන ලඟ ඇති මෙම ස්ථානය තෙරපන්න

June 24, 2016, 6:46 am   Views: 4699

අපි දන්නවා අපගේ සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක ඉතාම අපහසු ක්‍රියාවලියක් කියලාමෙයට වැදගත්ම හේතුව වී ඇත්තේ බොහෝ දෙනා වැඩිපුර ආහාර ගැනීමට පුරුදු වී සිටීමයිනරකම තත්ත්වය නම් ලෝකය පුරා සිටින තරුණ පරපුර මෙම තත්ත්වයට පත් වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබීමයි

අද කුඩා ළමුන් දෙස බලන කල සමහරවෙලාවට ඔවුන් අධිබර තත්ත්වයට හෝ ස්ථුලතාවයට පත්ව තිඛෙනවාසමහර කුඩා දරුවන් පරීක්ෂණයන්ට අනුව ඉපදෙන විටම ස්ථුල තත්ත්වයේ පසු වන බව සොයාගෙන තිබේ

ඔබ ඔබේ බර අඩු කර ගැනීම සඳහා විවිධ ආහාර පාලන සැලසුම් කරනවා ඇතිජිම් යනවා ඇතිදිවීම වැනි ව්‍යායාම කරනවා ඇතිනමුත් ඔබ දැනගත යුතුයි ඔබ සමබර ආහාර ගන්නේ නැතුව ල වැඩිපුර වතුර පානය නොකර මොන දේ කලත් වැඩක් නැති බවඔබට මේ හඳුන්වා දෙන්න හදන්නේ ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කර ගත හැකි සරල උපක්‍රමයකි

නිල තෙරපුම - ඔක්කාරය ල වමනය ල කොන්දේ වේදනාව ල හිසේ කැක්කුම වැනි තත්ත්වයන්ට වගේම සිරුරේ බර අඩු කර ගැනීමටත් නිල තෙරපුම උදව් වෙනවාමෙම නිල තෙරපුම මඟින් බඩගින්න හා ආහාර රුචිය පාලනය කරනවාඑසේම ආහාර ජීර්ණය වර්ධනය කරනවා

මේ ඔබ ඒ සඳහා කල යුතු දේයි
මෙය ඉතාම සරලයිඔබේ මහපට ඇඟිල්ල ගෙන ත්‍රිකෝණාකාර හැඩයට සිටින ලෙස කන ඉදිරි පසින් තබන්නපසුව ඔබේ හක්ක අරිමින් වසමින් ස්ථානය සොයාගන්නමෙය ඔබේ හක්ක හා කන අතර ඇති බොහෝ ක්‍රියාකාරී ස්ථානයයිමෙම ස්ථානය මිනිත්තුවක් තෙරපීමට ලක් කල යුතුයි

මේ සමඟම ඔබ සමබර ආහාර ගැනීම හා ව්‍යායාම වල නිරත විය යුතුයඑවිට ඔබේ සිරුරේ බර ස්වාභාවිකවම අඩු වේමෙය ඉතාම සරලයි හා පහසුයිඑසේම බොහෝ ප්‍රතිඵලදායකයිඔබ අනිවාර්යයෙන්ම මෙය අත්හදා බලන්න

මෙය කියවා ඔබත් ප්‍රයෝජන ලබා ගෙන අනෙක් අයටද ිය්රු කරන්න අමතක කරන්න එපා

Loading...