2017 ජනවාරි මස 21 වැනි සෙනසුරාදා
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Nadeeka Senadeera New Photo Shoot
madushani new photo shoot
nishi new photo shoot
Dinusha Siriwardana New Photo Shoot
Milana Gamage new photo shoot
Beleena Dissanayka New Photo Shoot
Loading...

හිසකෙස් පැලීම වලක්වා ගත හැකි උපායන් කිහිපයක් මෙන්න

June 24, 2016, 6:47 am   Views: 2991

හිසකෙස් වල අග පැලීම නිසා කෙස් වල පෙනුම අවලස්සන වේමෙයට විවිධ හේතු බලපායිඅවශ්‍ය ප්‍රමාණයට වඩා හිසකෙස් මෝස්‌තර නිෂ්පාදන භාවිතා කිරීම ල රළු හිසකෙස් ආරක්ෂා කරන නිෂ්පාදන භාවිතය ල හානිකර හිරු කිරණ වලට වැඩිපුර නිරාවරණය වීම ල අපිරිසිඳු කම වැනි හේතුන් නිසා කොණ්ඩය අග පැලීමට හා පහසුවෙන් කැඩෙන සුළු බවට පත් වේ

හිසකෙස් අග ක්‍රමානුකුලව කැපීමෙන් මෙම තත්ත්වය අඩු කරගත හැකියමෙය වලක්වා ගැනීමට ඔබ පාවිච්චි කර හිසකෙස් ආරක්ෂණ ක්‍රියා ල ජිවන පුරුදු හා ආහාර පුරුදු යහපත් ලෙස වෙනස් කර ගත යුතුයඑය හිසකෙස් වලට පමණක් නොව සම්පුර්ණ සෞඛ්‍යටම යහපත් වේමේ මඟින් ඔබේ සම්පුර්ණ කේශ කලාපයේ පෙනුම ලස්සන කරයිහිසකෙස් අග කැපීම මඟින් කොණ්ඩය අග පැලීම වලක්වා සම්පුර්ණ කේශ කලාපය ආරක්ෂා කරයි

Loading...