2017 නොවැම්බර් මස 18 වැනි සෙනසුරාදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Dinusha Siriwardana New Photo Shoot
Esha Dolly New Photo Shoot
Imaya Liyanage New Photo Shoot
nathasha perera new photo
Nadeema Chathurani New Photo Shoot
Thushi Lakmali Actress New Photo Shoot
Loading...

සමාජ ජාල වෙබ් අඩවියේ වීඩියෝව ශිෂ්‍යයාට පහර දුන් එම පාසලේම සිසුහු 4 ක්‌ අත්අඩංගුවේ

November 23, 2016, 8:48 pm   Views: 603

මහමග දෙනෝදාහක්‌ බලා සිටියදී මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ ප්‍රධාන පිරිමි පාසලක ශිෂ්‍ය නායකයකුට පහර දෙන අයුරු දැක්‌වෙන වීඩියෝවක්‌ සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය වීමෙන් පසු එම පහරදීමට සැකපිට එම පාසලේම වැඩිහිටි සිසුන් හතර දෙනකු ඊයේ (23දා) පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම දිසා නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේ නිලධාරීන් විසින් එම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ශිෂ්‍ය නායකයා පහළ පන්තියක සිසුවෙකුට කොණ්‌ඩය කොටට කපාගෙන එන්නැයි අවවාද කිරීම ගුටි ප්‍රහාරරයට ලක්‌වීමට හේතු වී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අවවාද ලැබූ සිසුවා නිවසට ගොස්‌ තම වැඩිමහල් සහෝදරයන් දෙදෙනා උසිගන්වා ඔවුන්ගේ තවත් මිතුරන් දෙදෙනකුද සම්බන්ධ කර ගනිමින් පාසල නිමවන අවස්‌ථාවේ විදුහල අසල මහමග රැකගෙන සිට ශිෂ්‍ය නායකයාට පහරදී ඇත. එම අවස්‌ථාවේ අසල සිටි වැඩිහිටි මහ සෙනඟ අතුරින් කිසිවෙකුත් ශිෂ්‍ය නායකයා බේරා ගැනීමට ඉදිරිපත් නොවීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ සිදුකෙරෙන අතර සැකකරුවන් පොලිස්‌ භාරයේ රඳවා සිටී.

Loading...