2017 දෙසැම්බර් මස 17 වැනි ඉරිදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Vogue collection shoot New Shoot
Shenali Wee New Photo Shoot
Esha Dolly New Photo Shoot
madhuri sewwandi New Photo Shoot
Viraji Herath New Photo Shoot
shani New Photo Shoot
Loading...

25000 දඩයත් සමඟ රියෑදුරු බලපත්‍ර ගන්නා පිරිස වැඩිවෙලා

November 23, 2016, 8:50 pm   Views: 868

රියෑදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය වෙත පැමිණෙන පිරිස වෙනදාට වඩා දෙගුණයක්‌ වී ඇත.

ඒ අනුව නුගේගොඩ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මීට පෙර දිනකට පුද්ගලයන් 340-350 ක්‌ වැනි පිරිසක්‌ පැමිණියද මේ වන විට එම ප්‍රමාණය 700 ක්‌ පමණ වී ඇතැයි එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටී.

විසිපහක්‌ පමණ වන රටපුරා ඇති සිය ශාඛා කාර්යාලවලටද වෛද්‍ය වාර්තා ගැනීමට පැමිණෙන පිරිස දෙගුණයක්‌ වී ඇති බවද හෙතෙම පැවසීය.

රියෑදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය කළහොත් දඩ මුදල රුපියල් 25000 දක්‌වා මෙවර අයවැයෙන් ඉහළ දැමීම නිසා බොහෝ දෙනා වලංගු රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීමට පෙලඹීම නිසා මෙලෙස වෛද්‍ය වාර්තා ලබා ගන්නා පිරිස ඉහළ ගොස්‌ ඇතැයි හෙතෙම කියා සිටී.

Loading...