2017 ජුනි මස 24 වැනි සෙනසුරාදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
American school shoot New Photo Shoot
Kaushalya Madhavi Golden cloths
Piumi Hansamali New Photo Shoot
Ishi Amarasinghe New Photo Shoot
Dinesha Dissanayake New Photo Shoot
Nathasha Perera New Photo Shoot
Loading...

දියවැඩියාවෙන් අත්මිදෙන්න රණවරා ගසේ පස්‌ පංගුවෙන් වටිනා ඛෙහෙතක්‌ ගෙදරදීම හදාගන්න

June 24, 2016, 6:52 am   Views: 3340

වසර 300 කට වඩා ඩ පැරැ‚ නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාවල පිළිකාවල ඇදුම සහ හතියල අංශභාගයල ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වනල ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම අද පටන් මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය මෙම ආරම්භක ලිපිය දියවැඩියා රෝගය ගැන සාකච්ඡා කිරීමත්ල ඒ සඳහා යොදා ගත හැකි සරල අත්දුටු ප්‍රතිකාරයක්‌ හඳුන්වා දීමත් සිදු කෙරේ

ප්‍රශ්නය - දියවැඩියාව කුමක්‌ ද කියන එකත් ඒ පිළිබඳව ඔබ සතුව තිඛෙන දත්ත සමූහයත් පැහැදිලි කළ හැකිද?

පිළිතුර - දියවැඩියාව පිළිබඳ විවිධ වෛද්‍ය ක්‍රම අනුව අර්ථකතන කිහිපයක්‌ තිඛෙනවා සිංහල වෙදකමේල ඒ කියන්නේ ලංකාවට ආවේ‚ක දේශීය වෙදකම තුළ දියවැඩියාව සුවපත් කිරීම සඳහා පාරිම්පරික ක්‍රමවේදයක්‌ තිඛෙනවා මෙය ඖෂධීය ශාඛවල පස්‌ පංගුව පදනම් කරගත් පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයක්‌ එය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ රෝගීන්ට කළ ප්‍රතිකාර ඇසුරෙන් ලබා ගත් අත්දැකීම් මත පදනම් වූ ක්‍රමයක්‌ ඊළඟට තිඛෙනවා ඉන්දියාවේ ආයුර්වේදය එය තුළ ශාක සාර ප්‍රතිකාර වගේම විවිධ රසායනික ද්‍රව්‍ය සහ ලෝහ වර්ග යොදාගෙන කරන රස ඛෙහෙත් තිඛෙනවා ඊළඟට තිඛෙන්නේ ජර්මනියට ආවේ‚ක වූ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ඊළඟට ඉංග්‍රීසි ඇලොපති වෛද්‍ය ක්‍රමය තිඛෙනවා තව තිඛෙනවා ඉන්දියාවේ සාම්ප්‍රදායික දෙමළ වෛද්‍ය ක්‍රමය වූ සිද්ධි ක්‍රමය සිද්ධායුර්වේදය යන වෛද්‍ය ක්‍රමය බිහි වී ඇත්තේ මෙකී දෙමළ සිද්ධි ක්‍රමයත් ඉන්දියන් ආයුර්වේද ක්‍රමයත් එකතු වීමෙන් මීට අමතරව අරාබියට අයත් යුනානි වෛද්‍ය ක්‍රමයත් චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයත් තිඛෙනවා මා දන්නා හැටියට මේ ක්‍රම අතුරින් හෝමියෝපති සහ ඉංග්‍රීසි ඛෙහෙත් ක්‍රමවලට අනුව දියවැඩියාව කියන්නේ සුව කළ නොහැකිල එහෙත් පාලනය කළ හැකි රෝගයක්‌ සිංහල වෙදකමල ආයුර්වේදයල යුනානි වෙදකමල සිද්ධි වෙදකම සහ චීන වෙදකම පමණක්‌ කියනවා දියවැඩියා ඇතුළු රෝග බොහොමයක්‌ නිට්‌ටාවටම සුවපත් කළ හැකියි කියලා මේ තාක්‌ කාලයක්‌ කරන ලද පාරම්පරික සිංහල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග ගණනාවක්‌ම සුවපත් කළ හැකි බව මා අත්දැකීමෙන් දන්නවා මෙහිදී දියවැඩියා රෝගය පිළිබඳ ජාත්‍යන්තර දත්ත ස්‌වල්පයක්‌ මා ඔබට කියන්නම්

1 වසර 2013 දී ලොව පුරා සිටි දියවැඩියා රෝගීන් ගණන මිලියන 382 ට වැඩියි මේ වන විට මේ ප්‍රමාණය මිලියන 600 කට කිට්‌ටු කර තිඛෙන බව පැහැදිලියි

2 දියවැඩියාව ඔහචැ 1 සහ ඔහචැ 2 යනුවෙන් කොටස්‌ දෙකකට ඛෙදෙනවා ඔහචැ 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ සිරුරු තුළ ඉන්සියුලින් කොහොමටවත් නිෂ්පාදනය වෙන්නේ නැහැ එනම් මනුෂ්‍ය ශරීරය තුළ ඉන්සියුලින් නිෂ්පාදනය සිදු කරන අග්න්‍යාශය නමැති ඉන‍ද්‍රියෙහි තිඛෙන සෛල (ෂිසැඑ ිැකකි ්බා රුිැචඑදරි) සියල්ල අප්‍රා‚ක වී ඇති බව ඉන් ප්‍රකාශ වෙනවා ඔහචැ 2 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාශය ඉන්සියුලින් නිෂ්පාදනය කළත් එය සිරුරේ හටගන්නා සීනි දහනය කර සිරුරේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ ලොව සිටින දියවැඩියා රෝගීන්ගෙන් 10% ක්‌ ඔහචැ 1 ට අයත් වන අතර 90% ක්‌ ඔහචැ 2 ට අයත් වෙනවා මේ අතර ගර්භනී අවස්‌ථාවේදී හටගන්නා දියවැඩියාවක්‌ තිඛෙනවා මෙය අප හඳුන්වන්නේ ඨැිඒඑසදබ්ක ෘස්ඉැඑැි යන නමින්

3 දියවැඩියා රෝගයේ සුලභ ලක්‍ෂණ කිහිපයක්‌ තිඛෙනවා පළමුවැන්න නිතරම මුත්‍ර පහ කිරීමට අවශ්‍ය වීමයි ඒ අතර අධික පිපාසයල කුසගින්නල සිරුරේ බර අඩුවීමල තුවාල සුව නොවීමල පුරුෂයන්ගේ ලිංගික දුර්වලත්වයල අතපය හිරිවැටීම යනාදියත් හටගන්නවා

4 ඔහචැ 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ට සැලසුම් කරන ලද ආහාර වට්‌ටෝරුවක්‌ සහ සිරුරට ඉන්සියුලින් එන්නත් කිරීම මගින් යම් සහනයක්‌ ලබා ගත හැකියි එහෙත් රෝගය සුව වීමත්ල එහෙමත් නැත්නම් අග්න්‍යාශය ප්‍රාණවත් වීමක්‌ එතැන නැහැ ඔවුන් නිතරම තම රුධිරයේ තිඛෙන සීනි ප්‍රමාණය පරීක්‍ෂා කර ගත යුතුයි ඔහචැ 2 වර්ගයේ රෝගීන්ට මුඛයෙන් ලබා ගන්නා ඛෙහෙත්ල සැලසුම් කළ ආහාර වට්‌ටෝරුවක්‌ල ව්‍යායාම යනාදියෙන් යම් සහනයක්‌ ලබා ගන්න පුළුවන් එහෙත් අග්න්‍යාශයේ සෛල ප්‍රාණවත් වී සිරුරට අවශ්‍ය පරිදි ඉන්සියුලින් නිපදවීමක්‌ එතැනදී සිදුවන්නෙත් නැහැ

5 දියවැඩියා රෝගීන්ට තන්තුක වාහිනී රෝග හෙවත් හෘද රෝග හට ගැනීමේ අවදානම දියවැඩියාව නැති අයට වඩා හුඟක්‌ වැඩියි

6 දියවැඩියා රෝගීන් දුම් පානය වහාම නැවැත්විය යුතුයි දුම් පානය මගින් ඔවුන්ගේ හදවත් රෝගී වීම දෙගුණ වෙනවා

7 ්‍යහචදටකහජැපස් හෙවත් රුධිර සීනි ප්‍රමාණය ඕනෑවට වඩා පහත බැස්‌සොත් දියවැඩියා රෝගීන්ට දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා එසේම ්‍යහචදටකහජැපස් හෙවත් රුධිර සීනි ඕනෑවට වඩා ඉහළ නැගීමෙන් රෝගීන්ට අවදානමක්‌ ඇති වනවා මේ තත්ත්ව දෙක තුළදීම ඔවුන්ගේ ශරීරවල අභ්‍යන්තර ඉන්ද්‍රීන් විනාශ වෙනවා

ප්‍රශ්නය - දියවැඩියා රෝගයට ඛෙහෙත් පිරිසිදු සිංහල වෙදකම තුළ තිඛෙනවද?

පිළිතුර - ස්‌ථීර වශයෙන් ම ඔව් ඒ සඳහා මාස 6 ක පමණ කාලයක්‌ තුළ තෝරාගත් ආහාර සහ ඛෙහෙත් ලබා ගත යුතුයි

ප්‍රශ්නය - මොනවද ඒ ආහාර

පිළිතුර - උදේ ආහාරය ලෙස කුමක්‌ හෝ මාංශ භෝගයක්‌ (කඩලල කව්පිල මුං ඇටල මෑ ඇට) ගත යුතුයි දහවලට බත් කෝප්ප භාගයක්‌ල ගොටුකොළරණවරා කොළ හෝ වෙනත් මැල්ලූ‍ම් වර්ගයක්‌ල එළවළු වැඩිපුරත් ආහාරයට ගත යුතුයි තෙල්දමා තෙම්පරාදු නොකරන එළවළුල මස්‌ල මාලූ‍ල නිතරම කෑමට එකතු කර ගත යුතුයි ආහාරයට ගන්නා බත රතු බාස්‌මතී සහල් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලැඛෙනවා එහි පිෂ්ඨය අඩු අතර කුරුට්‌ට වැඩි නිසා පෝෂ්‍ය පදාර්ථ බහුලව ලැඛෙනවා

ප්‍රශ්නය - ඔහචැ 1 සහ ඔහචැ 2 යන වර්ගවල දියවැඩියා රෝගීන් සඳහා ඔබට නිර්දේශ කළ හැකි කිසියම් ඛෙහෙතක්‌ තිඛෙනවාද?

පිළිතුර - ඔව් රණවරා ගහේ පස්‌ පංගුව ගන්න එයින් මිටක්‌ ගෙන වතුර අ~ු කෝප්ප 4 කට දමා කෝප්ප 1 කට සිඳ ගන්න මෙවැනි වේල් 2 ක්‌ උදේ 10 ටත්ල සවස 3 ටත් බොන්න ඒ අතර මා ඉහතින් කී පරිදි ක්‍රමයට ආහාර ගන්න මාසයකට පසු රුධිර සීනි මට්‌ටම පරීක්‍ෂා කර බලා එය අඩු වී ගෙන යන හැටි නිරීක්‍ෂණය කරන්න මාස 6 ක්‌ මේ ප්‍රතිකාරය කරන්න එවිට ඔබේ රුධිර සීනි මට්‌ටම ප්‍රකෘති තත්ත්වයට එනවා මෙය දිගටම කරන විට අග්න්‍යාශය ක්‍රමයෙන් ප්‍රාණවත් විමට පටන් ගන්නවා ඒ අනුව ඔබ තවදුරටත් දියවැඩියා රෝගියකු වන්නේ නැහැ

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න

ලබන සතියේ රණවරා ගසේ ඖෂධීය ගුණ විග්‍රහය සහ දියවැඩියාවට තවත් ඛෙහෙතක්‌ කියවන්න

සාකච්ඡා කෙ)කඑත්
අශේන් රඹකොස්‌වැව

Loading...