2017 මැයි මස 22 වැනි සඳුදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Isuri Hettiarachchi New Photo Shoot
Nisandi Kariyawasam New Photo Shoot
Dusheni Miurangi New Photo Shoot
Dilukshani Edirisinghe New Photo Shoot
piumi hansamali face book Photo
nadeesha hemamali wedding Photo
Loading...

ශක්තිමත් කාන්තාවක් වුනත් ඉවසන්නේ නැති හැසිරී ගැන ඔබ දන්නවාද?

June 24, 2016, 6:55 am   Views: 4034

ශක්තිමත් ල ඥානවන්ත හා දක්ෂ කාන්තාවක් කවදාවත් නොපිළිගත හැකි හැසිරීම් ඉවසන්නේ නැහැපිරිමින්ගේ ඉවසීම නැති වන විට ඔවුන් ඉතා අවිනීත ගති පෙන්වනවාඑම ගති කාන්තාවක් කවදාවත් ඉවසන්නේ නැහැ ශක්තිමත් කාන්තාවක් යනු තමන් ගැන තමාගේම හැඟීම් ඇති පුද්ගලයෙකිඇයගේ නිශ්චිත විලාසය ඇය කාට වුවත් විදහා දක්වනවා බුද්ධිමත් කාන්තාව අනෙක් අය අතරේදී තමාගේ ශක්තිය වැඩි කර ගන්නවාතමන් සතු එම ත්‍යාගයට ඇය ගරු කරනවා ශක්තිමත් කාන්තාවක් ආදර‚ය බැඳීමකට හවුල් වීමේදී පහත කරුණු ගැන වඩා අවධානයක් යොමු කරනවා

අවිනීත ගතියක්
මෙවැනි කාන්තාවක් ඉදිරියේ එවැනි අවිනීත ගතියක් පෙන්වීම වරදක්ආචාරශිලිබව අඩු පිරිමින්ට මේ කාන්තාව ගරු කරන්නේ නැහැකවිරුන් හෝ හදිසි කෝපය ඇතිව තම මුරණ්ඩු ගති ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනවානම් හෝ අවිචාරයෙන් කතා කරනවානම් කාන්තාවක් එවැනි පුද්ගලයෙකුට කවදාවත් ගරුත්වයක් දක්වන්නේ නැහැබුස්ශිමත් කාන්තාවක් සැමවිටම සොයන්නේ ආචාරසම්පන්න හා කරුණාවන්ත පිරිමියෙකි

කුහක හා වංක මිනිසුන් ඉවත දමයි
යහපත් කාන්තාවකට වංක පිරිමියෙක් යෝග්‍ය වන්නේ නැහැපිරිමියා කාන්තාවට බොරු කීමට පටන් ගැනීමෙන් ඔහු කියන කිසිම දෙයක් විශ්වාස නොකරන තත්ත්වයට කාන්තාව පත් වෙනවාඑක බොරුවකින් මෙවැනි වංක මිනිසුන්ව සදහටම නොදැක සිටීමට කාන්තාව තීරණය කරන තත්ත්වයට පත් වෙනවා

Loading...