2017 ජූලි මස 26 වැනි බඳාද
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Esha Dolly New Photo Shoot
Isuri Hettiarachchi New Photo Shoot
piumi hansamali face book Photo
Tillakaratne Dilshan retirement
Gallege HanSani New Photo Shoot
Ashiya Dassanayake New Photo Shoot
Loading...

හොට් ඩොග්ස් ගෙදරදීම හදමු

June 24, 2016, 6:57 am   Views: 1595

ඔන්න ගොසිප් ලංකා සින්හල කෑම වට්ටෝරු පිටුවෙන් ඔබට අද ගෙන එන්නේ හොට් ඩොග්ස් කටට රසට ලස්සනට හදාගන්න විදියයි අපි බලමු කොහොමද හොට් ඩොග්ස් ගෙදරදීම හදාගන්නේ කියලා

හොට් ඩොග්ස් සදා ගැනීම සදහා අවශය දව්‍ය

පාන් පිටි01නට
කිරිපිටි 20ට
ලූ‍නු18ට
ඉස්ට් 10ට
සිනි 100ට
මාගරින් 100ට
වතුර 600ට

හොට් ඩොග්ස් සදා ගන්නා අකාරය

පාන් ඉස්ට් මිශ්‍ර කරන්න (තත්පර 30ක් පමන) එයට සිනි ලූ‍නු කිරිපිට් මිශ්‍ර කරන්න ඉන්පසු වතුර එක් කරන්න
මෙම මොලියට මාගරින් එක් කර මුර්දු වන තුරු අල්ලන්න විනාඩි 20ක් අබුල් කර ගන්න 30ට හෝ 60ට කොටස් වලට වෙන්කර ගුලි කර විනඩි 10ක් තබන්න ඉන්පසු ඛෙකින් ට්‍රේ එකක් ගෙන එයට මාගරින් අලෙප කර ගන්න ඉන්පසු ඉහත ගුලි කරගත් පිටි බොල ගෙන තමන්ට අවශ්‍ය හැඩයකට නවා ට්‍රේ එක මත තබා නැවත විනඩි 15බිත්බ් පමන පිපෙන්න හරින්න බ්ත්තර කහමදය දිය කර අලෙප කරන්න 210ජ රස්නය්‍ තිඛෙන පොරොනුවක ව්නඩි 20පමන ඛෙක් කරගන්න
පොරනුවෙන් ඉවත් කරගත් පසු මාගරින් සුවල්පයක් අලෙප කරගන්න එය තව මුර්දු විමට විනඩි 30ක් පමණ නිවෙන්න හරින්න පිරවීම සදහා උඩින් දික් අතට සිහින්ව පලගන්න තමන්ට අවශ්‍ය ෆිලින් එකක් සාදන්නේ නම් හොඳයි

Loading...