2018 ජනවාරි මස 21 වැනි ඉරිදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Harshani New Shoot
Dilukshani Edirisinghe New Photo Shoot
other side of love New Photo Shoot
Sachini Ruwanthika New Photo Shoot
Imaya Liyanage New Photo Shoot
shani New Photo Shoot
Loading...

කොකා කෝලා හදන රෙසපිය මෙන්න

June 24, 2016, 6:58 am   Views: 2384

ලොව අතිශයින් ජනප‍්‍රිය පානයක් වන ක‍දජ් ක‍දක් ලොකු කුඩා කවුරුත් ප‍්‍රිය කරන බීමක් ලෝකයේ රටවල් බොහෝමයක පිහිටුවා ඇති කර්මාන්ත ශාලා තුල ක‍දජ් ක‍දක් නිශ්පාදනය කෙරෙනවා නමුත් හැම රටකම ක‍දජ් ක‍දක් නිශ්පාදන කර්මාන්ත ශාලාවලට ක‍දජ් ක‍දක් නිශ්පාදනය පි‚ස මවු සමාගමෙන් ලැඛෙන්නේ ක‍දජ් ක‍දක් පවුඩර් එකක් බවයි වාර්තා වෙන්නේ එම ක‍දජ් ක‍දක් පවුඩර් එකට අවශ්‍ය පමණ ජලය මුසු කර ක‍දජ් ක‍දක් නිශ්පාදනය කෙරෙනවා මේ තරම් රහසිගතව තියෙන ක‍දජ් ක‍දක් වට්ටෝරුව පසු ගිය කාලයේ හෙළිදරව් වුනා ලෝකයේ ලොකුම රහසක් එළිවීමක් ලෙසයි මාධ්‍යය එම පුවත වාර්තා කරේ

1886 වසරේදී එනම් මීට වසර 129 කට පෙර ජෝන් පෙම්බර්ටන් නම් ෆාමසිස්‌ට්‌ (ඛෙහෙත් වර්ග කලවම් කර ඛෙහෙත් වර්ග සාදන්නෙකුෆ කෙනකු විසින් සොයා ගන්නා ලද මෙම රෙසිපි එක මෙතෙක්‌ කල් මුළු ලොවේම රහසක්‌ව පැවැති‚ එම රෙසිපි එක දැමූ පුංචි වොලට්‌ එක (පර්ස්‌ එකක්‌ සමාන දෙයක්‌ෆ එදා - මෙදා තුර දවසේ පැය 24 ක්‌ පුරාම ආරක්‌ෂක භටයන් දෙදෙනකු විසින් සේවා මුර අනුව ආරක්‌ෂා කරන ලදී

කෙසේ හෝ එම රෙසිපි එක පසුගියදා ප‍්‍රකාශයට පත්වී බටහිර රටක පුවත්පතක පළ වූ බව ලන්ඩන් ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පත 2011 පෙබරවාරි 16 දා වාර්තා කෙ)කඑත්ය එම රහස්‌ ලියවිල්ල නැත්නම් රෙසිපි එක ආරක්‌ෂා කර තිබුණේ ඇට්‌ලන්ටා නුවර ජෝර්ජියාවේ ආරක්‌ෂක සේප්පුවක්‌ ඇතුෙ)කඑත්ය

මේ අනුව ක‍දජ් ක‍දක් සැදීමට අවශ්‍ය මූලික ද‍්‍රව්‍ය අතර පහත සඳහන් වර්ග ඇත

සයිට‍්‍රික්‌ ඇසිඞ්
කැෆෙන්
සීනි
දෙහි යුෂ පයින්ට්‌ 2 1/4 ක්‌ (වතුර ගැලුම් 25 සඳහාෆ
කැරමල් (වර්ණ ගැන්වීම සඳහාෆ
මත්පැන්
දොඩම් තෙල්
දෙහි තෙල්
සාදික්‌කා තෙල්
කොත්තමල්ලි කුරුඳු පොතු ඒ අතර සඳහන් වේ


(මේ සඳහා අවශ්‍ය සමහර ද‍්‍රව්‍ය මෙහි පළ කර නැතෆ

ද ටෙලිග‍්‍රාෆ් පුවත්පත / ලන්ඩන්

Loading...