2017 ජනවාරි මස 21 වැනි සෙනසුරාදා
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Manisha chanchala sidu Girl
Ishi Amarasinghe New Photo Shoot
Nadeema Chathurani New Photo Shoot
Oshadi Himasha Chavindi New Photo Shoot
Piumi Hansamali Biki New Photo
Nisansala Madushani New Photo Shoot
Loading...

concert එකක් වෙලේ "අම්මට හු...." කියලා කුණුහරප කිව්වට Kaizer Kaiz හැමෝගෙන්ම සමාව ඉල්ලලා

September 5, 2016, 5:17 pm   Views: 7313

පසු ගිය දින කිහිපය තුල Kaizer Kaiz නම් ලංකාවේ සිංහල රැප් ගායකයා හට ෆේස්බුක් සහ සමාජජාලා වෙබ් අඩවි හරහා බොහෝ දෙනෙක් බැන වැදුනා එයට හේතුව තමයි ඔහු විසින් පසුගිය දිනක ඔවුන්ගේ ප්‍රසංගයක් මැදදි කියපු කුණුහරපයක් ඉතින් ඒ පිලිබදව Kaizer Kaiz ලංකාවේ හැමෝගෙන්ම සමාව ඉල්ලා තිබෙනවා  පට්ට කොල්ලා අපි හිතුවා මේ  ගැන පොඩ්ඩක්ප  ඔයාලව දැනුවත් කරන්න පතින් දැක්වෙන්නේ ඔහු ෆේස්බුක් හරහා හැමෝගෙන්ම සමාව ඉල්ලපු හැට්යි

"මෑතක පැවැත් වුණ concert එකකදී මා විසින් පාවිච්චි කරන ලද වචන කිහිපයක් පිළිබද මා ඉතා ලැජ්ජාශීලීව මාගේ යහලු යෙහෙලියන්ගෙන් සමාව ඉල්ලා සිටිමි.ඒ මොහොතේදි සිදුවු සිදුවීමක් (මාගේ සහොදරයින් කීපයකට එක්තරා පිරිසක් විසින් ඉතා අමනුශික ලෙස බැනවැදි ගීතයක් ප්‍රචාරය කල නිසා) මාගේ අධික කෝපය නිසා එම වචන කිහිපය මාගෙන් පිට විය.මා කවදාවත් මාගේ සංගීතය හෝ මගේ වචන කිසිවෙකුත් නොමග යැවීම සදහා යොදාගෙන නැත..මා කාන්තාවට මෙන්ම..සියලුම මව් වරුන්ට හෑම අවස්තාවකදීම ගරු කරන පුද්ගලයෙකි..මේ අවස්තාවේ මගෙත් එක්ක හිටපු කතා කරපු මට ඔවදන් සහ අවවාද ලබා දුන් සියලු දෙනාට ඉතා නිහතමානීව ස්තූති කරමි..මාගේ ජිවීතෙයේ වටිනා දේවල් කිහිපයක් මේ නිසා නැති වුනද මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මාගේ දෙමාපියන් ටවත්..මාගේ සහෝදර සහෝදරියන්ටවත්..මාගේ සහෝදර රැප් ගායකින්ට වත්,ලංකාවේ රැප් රසිකයන්ටත් මේ නිසා බැන නොවදින ලෙසත්..මා හට මේ සිදුවීම වෙනුවෙන් ඉතා කරුණිකව සමාව දෙන ලෙසත් ය :) මෙයින් අපහසු තාවයට ලක් වූ සියලු දෙනාගෙන්ම මා නැවත වරක් සමාව ඉල්ලා සිටිමි !!"

Loading...