2017 මාර්තු මස 29 වැනි බඳාද
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Madhu Liyanage New Photo Shoot
Singer Shermaine Willis Hot Photos
tillakaratne dilshan farewell moments
chatura alwis wedding photos
Piumi Hansamali New Photos 2016
Beleena Dissanayka New Photo Shoot
Loading...

කම්මැලි කාන්තාවන්ට ක්‍රියාශීලි වන්නට දිනපතා උදෑසනට ඇඳ උඩම ඉඳගෙනම කල හැකි ව්‍යායාම කිහිපයක්

June 24, 2016, 6:54 am   Views: 3837

පාන්දරම නැගිට ව්‍යායාම කිරීමට බොහෝ අකමැතියි සහ එය තරමක් වෙදානාකාරියිනමුත් ඔබට උදැසන නැගිට ඇඳ උඩ ඉඳගෙනම කල හැකි ව්‍යායාම කිහිපයක් පහත දැක්වේමේවා කිරීම මඟින් ඔබේ දවස නිරෝගිව හා නැවුම් ව ආරම්භ කල හැකියි

1පලඟටියෙක්ගේ ඉරියව්ව
මේ මඟින් පිටකොන්දේ ල තට්ටම් වල ල බාහුවේ හා කකුල් පිටුපස මාංශ පේශි ශක්තිමත් වේ

2ඡක්බනසබට
උදරයේ මැද කොටසේ මාංශ පේශි ශක්තිමත් වේ

3ඡමිය-මචි
මේ මඟින් නම්‍යශිලිබව වැඩි වනවා පමණක් නොව වේදනාවන් වලක්වා මාංශ පේශි ශක්තිමත් කර මනා පෙනුමක් සිරුරට ලබා දෙයි

4ීසඑ-මචි ්බා ජරමබජයැි
මේ මඟින් සිරුරේ කැලරි දහනය වේඑසේම පිටකොන්ද ශක්තිමත් කර ල ආරක්ෂා කර මාංශ පේශි ස්ථායි කරයි

5ීඑරුඑජයැි
ඇඳ මත කුඩා දරුවෙකු නිදා සිටින ආකාරයට සිටීමෙන් ඔබේ සිරුරේ නම්‍යශිලිබවට ඉතා වැදගත් වේමේ මඟින් වෙනත් ව්‍යායාම කරන විට එන වේදනා වලක්වා ගත හැකි වේ

Loading...