2017 ඔක්තොම්බර් මස 17 වැනි අගහරුවාදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
akalanka ganegama wedding photo
Teena Shanall New Photo Shoot
Irusha Hiruni New Photo Shoot
Madhushika Lakmali New Photo Shoot
Jeewan s 30th wedding anniversary moments
piumi hansamali birthday party
Loading...

බදු ගෙවනවා මදි.. අපි ලැජ්ජ වෙන්න ඕනෑ.. සිල්ලර වෙළඳාමට වැට් ගැහුවේ නම්‍යශීලී ආණ්ඩුවක් ලෙස වෙළඳ හඬට කන් දීලයි..

June 24, 2016, 6:23 am   Views: 2155

රුපියල් 33000ට වැඩි දිනක පිරිවැටුමක් ඇති වෙළඳුන්ට වැට් බද්ද පනවනු ලැබුවේ නම්‍යශීලී ආණ්ඩුවක් ලෙස වෙළඳුන්ගේ හඬට ඇහුම්කන් දීමෙන් යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

රුපියල් 33,000ට අඩු දෛනික පිරිවැටුමක් අඩු ව්‍යපාරිකයින් වැට් සඳහා ලියාපදිංචි වීමට උවමනා නැති බවත් කී ඇමතිවරයා අද වන විට ලංකාවේ බදු ගෙවන්නන් ඇත්තේ 48,000 ක් පමණක් බවත් එය ලැජ්ජාවට කාරණයක් බවත් කියා සිටියේය.

Loading...